Breaking News
recent

Welcome to FaveRaves | The Science & Technology Digest


Welcome to FaveRaves, the magazine of Science and Technology!!

The advent of scientific and technological fields has caused an undeniable impact on the sophisticated life of today’s world. Evolution of these areas is so rapid that the so called technological innovations are getting outdated in no time. So what good source for a knowledge seeker thriving for the facts, than one single platform to access all the cutting-edge technologies and scientific detail? We are eager to share with you the most trending specifics and interests through our blog to quench that thirst of yours on science. Here you could find articles, tutorials, and latest news regarding some of the fascinating areas of techs. Feel free to read, enhance your knowledge and share your thoughts and suggestions with us in the posts.

Thank you for visiting FaveRaves. It’s always our intention to present you with our raves on your faves in this interesting field of science and technology.

FaveRaves තාක්ෂණික සහ විද්‍යාත්මක සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

තාක්ෂණය සහ විද්‍යාව කියන්නේ අද ලෝකයේ ඉතාමත් සීඝ්‍රයෙන් දියුනු වන ක්ෂේත්‍ර දෙකක්. එය කොතරම් ඉක්මනට දියුනු වෙනවද කියනවනම්, අද සොයාගන්න දේ ට වඩා අලුත් ඒ වගේම වැඩි දියුනු දෙයක් හෙට තවත් කෙනෙක් සොයාගන්න පුලුවන්. නැත්නම් අද ඔබ විද්‍යාව පිලිඹඳ ඉගෙන ගන්න යමක් හෙට තවත් විද්‍යාඥයෙක් වැරදි කියලා ඔප්පු කරන්න පුලුවන්. මේ සරල හේතුව නිසාම අපි තාක්ෂණය සහ විද්‍යාව පිලිබඳව විමසිල්ලෙන් ඉන්න එක වැදගත්.

FaveRaves සඟරාව මඟින් අප බලාපොරොත්තු වෙනවා ඔබට නවතම සහ ඔබ නොදන්නා විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු රැසක් ගෙන ඒමට. ඔබට පුලුවන් FaveRaves මඟින් විවිධාකාරයේ විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික තොරතුරු, උණුසුම් ප්‍රවෘති ආදී බොහෝ දේ දැනගන්න. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ සැමට අපිත් සමග දැනුම බෙදා ගන්න ඒ වගේම දැනුම වැඩි කරගන එන්න කියලා. ලිපියක් අවසානයේ ඔබගේ අදහස් සහ උදහස් අපිට යොමු කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබ දන්න තාක්ෂණය සහ විද්‍යාව සම්බන්ඳ තොරතුරු තියනවනම් ඒවත් අප වෙත එවන්න පසුබට වෙන්න එපා.

FaveRaves තාක්ෂණික සහ විද්‍යාත්මක සඟරාව වෙත පැමිණි ඔබට ස්තූතියි!

No comments:

Post a Comment

Powered by Blogger.